සමාජානුයෝජන ක්‍රියාවලියේදී පාසලේ කාර්යභාරය

 👉 සමාජානුයෝජන ක්‍රියාවලියේදී පාසලේ කාර්යය



සමාජානුයෝජනය යනු

සමාජානුයෝජනය ඉංග්‍රීසි භාෂාවේ සමාජකරණය යනුවෙන් හැඳින්වේ. සමාජානුයෝජනය යනු සමාජයට එක්වන පුද්ගලයන් සමාජයට අනුව හැඩගැසීමයි. සමාජ+අනුයෝජනය යන වචන සාමාන්යයෙන් සමාජ අනුයෝජනය යන වචනය බිහි වී ඇත. මේ අනුව සමාජයට අනුගත වීම සමාජයට අනුව සකස් වීම සමාජයට අනුව හැඩගැසීමට අනුකූල වීම සමාජානුයෝජනය ලෙස අර්ථ දක්වා ඇත. සමාජ සාමාජිකත්වය ලබා ගැනීමට එම සමාජයට අනුව හැඩ ගැසීමට අවශ්‍ය සමාජ අනුයෝජනය ලබා ගැනීමට නවක සාමාජිකයෙකුටම සිදුවේ.

01. ටර් වර්ස්ලි පෙන්වන ආකාරයට පී සමාජානුයෝජනය යනු "සංස්කෘතිය සෑදීමේ ක්‍රියාවලියයි".

02 බොගර්ඩස්ටා අනුව "එක්ව වැඩ කිරීම සමාජ සමූහ අතර වගකීම් බැඳීම වර්ධනය කර ගැනීම හෝ ඒවා අතර සුබදායක අවශ්‍යතාවයන් සඳහා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය".

සමාජානුයෝජන කාරකය

ද්විතීක සමාජානුයෝජනය ලෙස පෙර පාසල් පාසල ඇසුරින් ගුරුවරුන් සහ සම විශ්වවිද්‍යාල යෝජනා කණ්ඩායම් ඇසුරෙන් සහ සමාජය අනෙකුත් සාමාජිකයන් ලබන සමාජානුයෝජනය වඩා බොහෝ පිරිස් ඇසුරෙන් සමාජානුයෝජනය ලැබීමට ද්විතීයික සමාජානුයෝජනයේදී ඉඩ සැලසීම. විධිමත් ක්‍රමවත් සමාජානයෝජනය ලැබීම විශේෂිත පාසල, විශ්ව විද්‍යාලය වැනි ආයතනය මගින් විධිමත් සමාජානයෝජනය ලැබීම විශේෂිතය. ගින් වේලාවට අවදි වීම කෑම බීම ගැනීම වැසිකිළිය විවේකය ගත කිරීම ආදී සියල්ල කාලසටහනකට අනුව ළමයින් යොමු වී ගුරුවරුන් නව දැනුම ලබා ගැනීමටත්, සම වයස් මිතුරන් ඇසුරෙන් තමාට නව ආරෝපිත තත්ත්වයන් ලැබීමටත් හැකිවේ. තත්ත්වය හා භූමිකාව නිවැරදිව හඳුනාගෙන ඇති අතර, එය නිවැරදිව හඳුනා ගැනීමටද අවසර ලබා දී ඇත. පුද්ගලයා තමාගේ නිදහස භුක්ති විඳීම කුසලතා සංවර්ධන සමාජ අධ්‍යයනයෙන් ගොඩනඟා ගැනීම සංස්කෘතික ඇගයුම් වටිනාකම් තේරුම් ගැනීම වඩාත් සුදුසු වන්නේ ද්විතීක සමාජ අනුයෝජනයේදීය. 1987 වර්ෂයේදී ඇමරිකානු පර්යේෂකයන් වන ඕවන් සාස්තේන් හෝප් දෙදෙනා චීනයේ පිරිසුදුම සහ පිළිවෙලට අදාළ පාසල් සංස්කෘතීන්ගේ දරුවන් ඉතා නරක ලෙස බලපාන ආකාරය පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් පර්යේෂණ පර්යේෂණයක් කර ඇත. ඔවුන් ඉගෙන ගත් අපේ නිවස අපගේ නිවස පන්තියේ ස්ථානය සහ අපි සමාජයට දායාද කළ අපගේ ස්ථානය ලෙස අපගේ පාසල තුළ ඇති අතර ඔවුන්ගේ පාසලේ පිදුහල්පතිවරයාව ප්‍රකාශකයෙකු පෝෂණය කරන අතර මා පියෙක් ලෙසද හඳුන්වා දී ඇත. නිසි පරිදි යහපත් පාසල් සංස්කෘතියක ජීවත් වූ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් සදාචාර සම්පන්න විනයගරුක ලෙස ජීවත් වීමට හුරුපුරුදු විය.

පාසලක ප්‍රචණ්ඩත්වය සහ පාසල් සංස්කෘතිය අතර විශාල සම්බන්ධයක් උදාහරණයක් ලෙස සිසුන් තම පාසලේ අවසාන පාසලේ බොහෝ සම්පත් වලට හානි සිදු කිරීමට සැලසුම් කිරීම සඳහා සැලසුම් කිරීම සඳහා අපචාර අනෙකාගෙන් ලැබෙන පිළිතුරු පිටපත් එකතු කිරීම් සමඟ රණ්ඩු කිරීම ඇතුළු පාසල් පන්ති කාමරයේ සංස්කෘතිය පිරිහීමට ලක් ලක්වේ එක් පන්තියක් ගුරුවරයා සහ දරුවන් මැරෙමින් විනයාගර රැකගන්නවා නම් එය ආදර්ශයට ගනිමින් මුළු පාසල් සිසුන් විනේරැකී මුළු මහත් සිසුන්ගේ විනය රැකීමයි. හොඳ පන්ති සංස්කෘතියක හැදුනු වැඩුණු දරුවකුට සංවරව සහජීවනය ජීව රුධිර ලෙස මුළු ජීවිත කාලයටම බලපානු ලබයි. උදාහරණයක් ලෙස මුළු ජීවිත කාලයටම බලපානු ලබයි. කාලයේ සිටම විනයගරුකව ඔබට පැවරූ කුඩා කාර්ය සාධන කාර්ය සාධනය කාර්යක්‍ෂම කාර්ය සාධනය සඳහා පුරුදු පුහුණු කළ යුතු ය. මේ සඳහා පාසල් ගුරුවරුන් වැඩේට ශිෂ්‍යයන් මෙම විදුහල්පතිවරුන්ද තම පාලනය මැනවින් ඉටුකල යුතුවේ.

පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන් වෙන වෙනම සිටින පාසල්වලට වඩා පිරිමි දරුවන් සහ ගෑණු දරුවන් සමඟ මිශ්‍ර වී සිටින පාසල්වල දරුවන් විනය ඇති කිරීම වඩාත් පහසු බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. පිරිමි දරුවන් ඉදිරියේ වැරදි ක්‍රියා කරමින් විනයගරුක නොවන හිතුවක්කාර දැඩි තීරණ ලෙස සමාජගත වීමට ඇති බියත් වැඩි.මෙහිදී පාසල් දරුවන් සහ පිරිමි දරුවන් නොවුන් වැරදි නොකිරීම සදා ඇතිකරනු ලබන ස්වයං පෙළපත්වීම වඩාත් හිතකර වී සමහර දරුවන්ගේ විනය සකස් කිරීමට නීති රීති අවශ්‍ය වුවද ස්වයංක්‍රීය පෙළඹවීමක් තිබේ නම් කිරීම අත්‍යවශ්‍ය නොවේ විදේශ රටවලට ලැබීම ලංකාවේ දරුවන් විනය ඇති කිරන කිරන පහසුයි රටේ ඥාතීන්ගෙන් පාසලේ විෂයක් ලෙස දහම් පාසල් ආගම දරුවන්ට උගන්වනු ලබන ආගම ඉගැන්වීම නීතියෙන් තහනම් කර ඇත. 

එසේ නොවන නිසා ආගම ඉගෙන ගැනීම මගින් දරුවන් ආගම්වාදී ගැටුම්කාරීන් සිදු වන බැවින් ජාතිවාදීන් ද වේ යැයි සිතන නිසා ආගම වෙනුවට සදාචාරාත්මක අධ්‍යාපනය ඇමරිකාවේ විනය සකස් කිරීම සඳහා හඳුන්වා දී ඇත. මෙම සදාචාරාත්මක අධ්‍යාපනයෙහි අනෙක් ආගම්වලට තිබෙන හරය සමඟින් මගේ මිනිසුන් සදාචාරාත්මක කිරීම සඳහා සැලකිය යුතු උත්සාහයක් නිරත වී එය සාර්ථක වී නොමැත. ඇමරිකාවේ පාසල් වල සිටින ගුරුවරුන්ද ගිනි අවි රැගෙන පාසලට පැමිණ ඇත්තේ පමණක් ද නො අවශ්‍ය නම් පාසල් තිබෙන වෙළඳසැල් වලින් ගිනි අවියක් මිලදී ගැනීමක් ලබා ගැනීම වසර ගනනාවක සිට ඩේන් මාර්ගයෙන් ලෝකය සතුටින් සිටින රට වශයෙන් පුද්ගලයෙකුට සතුටුදායක අධ්‍යාපනයක් ලැබීමට සතුරුයි රැකියාවක් කිරීමට සතුටුදායක ලෙස මිනිසුන් ඇසුරු කිරීමට පෙනී සිටීම කුඩා කාලයේ සිටම.



පාසලක් යනු වදකාගාරයක් වන උසාවියක් නොබිදරුව විනිශ්චය කරන මධ්‍යස්ථානයක් ලෙසද පාසල ක්‍රියාත්මක කළ යුතු පාසලක් සමාජ යෝජනා මධ්‍යස්ථානයක් විය යුතුය විවිධ සරසන එක එකම තැනට එන පාසල සමානාත්මතාවය පිළිබඳ පළමු පාඩම ඉගෙනීමේ මූලිකාංගය දරුවාගේ සිතට කාණ්ඩු කිරීමට ගුරුවරයාට හැකි ගැටලුවකි. එකම නිල ඇදුම ඇද්ද සියලුම දරුවන් එක සමාජ ආර්ථික මට මේ නිසා මේ විනය මාලාවට සියලුම විය යුතුය එකම වර්ගයේ එකම නීල සපත්තු දැමීම පාසලක විනයට තිබේ මෙම විනය මාලාවට සියලුම දරුවන් අවනත විය යුතු එකම වර්ගයේ එකම වර්ගයේ එකම නිල් සපත්තු දැමීම පාසලක විනයට අදාළ වන්නේ සමහර දරුවකුට එම වර්ගයයි. හෝ එකම පැහැ සපත්තු ගැනීමට වත්කම් නැති විය හැක. යම් දරුවෙකුගේ ඇඳුම කිලිටිවිය හැකි වූ විට ඔබේ දරුවා අපට සිදු වූ බව නොව දරුවාගේ ආර්ථික තත්ත්වය හේතුවෙන් එවැනි කාරණා තේරුම් ගැනීමේ හැකියාව ගුරුවරයා සතුටු විය යුතුය.

නව යොවුන් වියේ දරුවන් ගැන කටයුතු කිරීමට විශේෂ සැලකිල්ලක් දැක්වීම ගුරුවරයාගේ වගකීමකි. බොහෝ ගුරුවරු දරුවන්ගේ ප්‍රේම සබඳතා පැවැත්වීම වැරදි අංශයක් පවත්වාගෙන යාම මත්ද්‍රව්‍ය ගැනීම ගැන විවිධ වෙද්‍ය වෙම් වාර්තා කර ඇත. මේ කී කාරණා නව යොවුන්ගේ දරුවන් තුළ සුලභ ලක්ෂණය ලක්ෂණය ලක්ෂණයට පත්වී ඇති මෙවැනි තත්ත්වයෙන් දැකිය හැකි ගුරුවරයා තේරුම් ගත යුතු ය. සැපය මේ සමාජ ක්‍රමය තුළ දරුවාද ගුරුවරයාද ආර්ථික සමාජීය නිසා වෙනත් ගැටලු රැසකට මුහුණ දී සිටින පාසල් සිසුවියක් ඇතුළු වූ පසු ගුරුවරයා තම පෞද්ගලික කාරණා අමතක කොට ජාතක වැඩසටහන ඉටු කිරීමට සූදානම් විය යුතුය.

දරුවාගේ ආදර්ශය ගුරුවරයා ය. මේ නිසා ගුරුවරයා හික්මුණු චරිතයක් විය යුතුය. 

Comments

  1. අධ්‍යාපන විද්‍යාව වෙනුවෙන් ඉතා අගනා හරවත් ලිපියක් ❤️
    සුබ පැතුම් ...

    ReplyDelete
  2. සමාජානුයෝජන ක්‍රියාවලියට පාසල ඇත්තටම වැදගත්.ඒ පිළිබදව යහපත් දැක්මක් ලැබුනා මේ තුලින්.හොද වැඩක්.

    ReplyDelete
  3. ගොඩක් වැදගත් වෙනවා education කරන අයට 💗💗💗

    ReplyDelete

Post a Comment

Thnk you

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ ජාතික පොදු අරමුණු හා පාසල් අධ්‍යාපනික ක්‍රියාවලිය ගොඩනැගී ඇති ආකාරය

පාඩම් සටහන් සැකසීමෙන් ගුරුවරයාට ඇති ප්‍රයෝජන

අධ්‍යාපනය හැදෑරීමේදී සංසන්දනය කිරීමේ අවශ්‍යතාවය